Featured

අම්මා තාත්තා

අපි හරි දරුවෝද? කවදා හරි හිතිලා තියෙනවාද උඹට, මට මේ ලෝකේ එලිය බලන්න, වගකීමක් අරං උඹව මාව වදාපු, ජාතක කරපු අම්මා තාත්තා දෙන්නා අනිවාර්යෙන් දවසක අපෙන් වෙන්වලා යනවා කියලා? නැද්ද? හොඳයි. භක්තියෙන් කියවපං!! වගකීමක් කියන දේ ගන්න ඕනැම තැනක මනුස්ස නියෝජනයක් තියෙන්න ඕනේ. මනුස්සයෝ දෙන්නෙක් විදියට වගකීමක් අරං, මේක කියවන උඹත්, මේක ලියපු මමත්, මේක […]

Read More අම්මා තාත්තා
Featured

සුලභ දෘශ්ඨි අගතිය

ඒ මොනවද? (සිනාසෙමින්) -ඈඳිගන්න- අවස්ථා 1 ‘සාත්තරේ… සාත්තරේ…’ දවසක තනි හවසක Galleface එකේ ඉඳගෙන බර කල්පනාවක ඉද්දී, දැහන් සේරම අස්තාන ගතවෙමින් මේ වචන දෙක අහුනේ, කන ලඟ සාස්තර කඩයක් දාලා වගෙයි. ‘මාත්තයා.. ලොකූ දේවල් වෙන්න තියෙනවා මාත්තයා’ කොල පාට සාරියකින් සැදී පැහැදී, කටම රතු වෙන්න බුලත් විටක් අඹරමින්, තරමක් අවුල් වූ කොන්ඩය එකට එක්කාසු කරමින් […]

Read More සුලභ දෘශ්ඨි අගතිය
Featured

ඉතාලියේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට

A tutti  Sri Lankans in Italia වෙන්නප්පුව, නැත්නම් පුංචි ඉතාලිය කිව්වත් හරි. කතාවට පෙළක් මිනිස්සු කියනවා වෙන්නප්පුවේ හැම ගෙදරකම කෙනෙක් හෝ ඉතාලියේ කියලා. ඉතිං සංතෝසයි! මොකද කිව්වොත්, ලංකාව හැමදාම ලිස්ට් එකේ “දියුණු වෙමින් පවතින රටක්’- සංතෝසයි. ඉතිං මේ හැමදාම දියුණු වෙමින් පවතින රටේ ඉඳන්, දියුණු වූ ජාතියක් ඉන්න රටක, තමන්ගේ සාර්ථකත්වය මූලික කරගෙන කට්ට කාලා […]

Read More ඉතාලියේ සිටින සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට
Featured

යාළුවෝ-නානුවෝ

විඳිනවා විඳෝනවා දේයාකාරයි අදහස ‘ජීවිතය’ බම්බුව!!     -අපි හැමෝටම යාළුවෝ ඉන්නවා. නේ? -ඔව්. ඉතින්? විවිද සංකල්ප, විකල්ප, අනුවර්ත, නාමාවලි, බත් බන්දේසි, එකී මෙකී නොකී වැකි මළදාන ගොඩකට දාන්න පුලුවන්කම තිබුනත්, අපි නම් කරමු පස් කට්ටුවකට. -පස් කට්ටුවකට?? -ඔව් ඔව් බං, කට්ටි පහකට (‘පස් කට්ටුව’ යනු කුමක්දැයි යන ප්‍රශ්නය ඔබේ සිතත් ඇසුවේ නම් ‘පොඩි එකා’ […]

Read More යාළුවෝ-නානුවෝ
Featured

ඩ්‍රැකියුලා මැරුණු හැටි

නම: ඩ්‍රැකියුලා වකවානුව: 1897-2013 ආරම්භය: එංගලන්තය යැපීම: කන්‍යාවන් මත  (Zing….Zing) (ෂටර් වේගය නොතකමින් කවුරුන් හෝ වේගයෙන් මාරු වෙයි) (ආයාසයකින් තොරව ) එකදාස් නමසිය බර ගනන් වල, ඈතට දිවයන අතීතයක, සාමාන්‍ය මනුස්ස ශරීරයකට කල නොහැකි සහ දරා ගත නොහැකි ක්‍රියා සම්භාරයක් කරන්නටත්, ජීවය ගැටගසා ගැනීමට කන්‍යාවන්ගේ ලේ උරා බොන්නට වැඩි ඇල්මක් දැක්වූ ගින්දර කොල්ලෙකි ඩ්‍රැකියුලා. ඔව්. […]

Read More ඩ්‍රැකියුලා මැරුණු හැටි
Featured

සාක්කියට ඇරයුම්

දෙයියෝ සාක්කි!! “කාටද සාක්කි දෙන්න කියන්නේ??” -දෙයියන්ට- “සා වෑවු!! එනවා කිව්වද සාක්කි දෙන්න?” -ආ?- (ඇහි බැමි මට්ටම අස්තානගත වෙමින්) “ඇයි අවුල් ද? කරන්න දෙයක් නෑ ඉතින්”  සරලයි මිත්‍රයා.. උඹයි මමයි දැකලා කතා බහ කරලා නැති විජ්ජා ඇටකිච්චාවක් මේ ආගම. ආගම යන වචනය විසන්දි කරොත්; ආගම=ආ+ගමනය නම්, කුමනාකාරයේ කෙහෙල් පුශ්පයකට ද වන්දනාමාන යන පිලිවෙත් බොකු  2 x 2 = […]

Read More සාක්කියට ඇරයුම්
Featured

Who Is Who?!

Living in a world full of human beings and physical things? So as I; What is the 1st moment that a human undergoes a feeling? I know that it is some what a considerable question, it is the moment we are born physically. We are born with a cry, even though the control is out of reach […]

Read More Who Is Who?!

සිරිසාර

අසිරිමත් වෘතියක්, සාරවත් මිනිසෙක්!    සාරවත් පොලොව මත ප්‍රමාණවත් වූ තරණයක් – ජීවිත ගැටයට.. සැණකෙළි, සංදර්ශන, වින්දනෙන් එළියක් දල්වන් යන්තමින් නාඩියට හොලවන සීනුව අවදානය ඔහු වෙත යොමුකර කහ, රතු, රෝස, කොල ඉඟුරුපියලි, එනසාල්, කරාබු නැටි මටම කියැවෙනවා ‘හපන්න තිබුනා නං’ 50ට දෙන්නේ පැණි රසත් එක්ක බං   -පැතුම් වීරසූරිය- සිරිසාර  

Read More සිරිසාර